තමන් දරන ලද ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා ඒකාබද්ද විපක්ෂයේ වේදිකාවට ගොඩවිය.
ඊයේ දිනයේ ඔහු මෙසේ ඒකාබද්ද විපක්ෂ වේදිකාවට ගොඩවූයේ ගම්පහ උඩුගම්පල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති ජන හමුවේදීය. නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ඉදිරියේදී සාධනීය පිළිතුරක් ලැබෙනු ඇති බව එහිදී මාධ්‍ය වෙත ප්‍රසන් රණතුංග මහතා පැවසීය.
Sunday, December 24, 2017
නිමල් ලංසා ඒකාබද්ද වේදිකාවට ගොඩවේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment