ඒකාබද්ද-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුවෙන් මැතිවරණයට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

ඒකාබද්ද-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුවෙන් මැතිවරණයට..?

ඒකාබද්ද විපක්‍ෂය හා හ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ‘පුටුව’ ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණින් තරග කරනු ඇති බව සති අන්ත ලක්බිම පුවත්පත වාර්තා කරයි.

මෙම තිරණය ගෙන ඇත්තේ දෙපාර්ශ්වයේ ඉහල මට්ටමේ නියෝජිතයන් අතර බ‍්‍රහස්පතින්දා දිනයේ පැවති සාකච්ඡාවකදී බවත් එහි සදහන්ය. මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයමී සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනු ඇති බවද සදහන්ය.

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ මහ ‍ලේකම් ලෙස කටයුතු කරන අතර මැතිවණය මෙහෙයවීම ඔහු යටතේ සිදුවනු ඇති බවද සදහන්ය. ලක්බිම පුවත්පත නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පවුලට අයත් සමාගමක් විසින් මුද‍්‍රණය කරන පුවත්පතක් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad