ඡන්ද ප්‍රතිඵලවල රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළැඹ තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ කරුණු අනාවරණය කළේය.
ගයාත්‍රි ගීගනආරච්චි
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment