රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන රාජ්‍ය භාෂා ප්‍රවීණතා II මට්‌ටම දෙමළ කෘතියේ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ඊළාම් ලෙසිනි. ශ්‍රී ලංකාව යන වචනය දෙමළෙන් ප්‍රකාශ වන්නේ ඉලන්කෙයි ලෙසය.
නමුත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවම ප්‍රකාශයට පත්කරන මෙම ග්‍රන්ථයේ ශ්‍රී ලංකාව පදය දෙමළෙන් ඊළාම් ලෙසින් දක්‌වා තිබීම ගැන මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ විමතිය පළ කරති. මෙය ඊළාම් වචනය නීතිගත කිරීමට උත්සාහයක්‌දැයි ඔවුහු ප්‍රකාශ කරති.
මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ මහාචාර්ය එස්. ෙ-. යෝගරාජා විසිනි. ඔහු කැලණිය වාග් විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි. මෙම ග්‍රන්ථයේ ලංකාව “ඊළාම්” ලෙසින් හඳුන්වා තිබීම ගැන වැඩ බලන රාජ්‍ය භාෂා කොමසාරිස්‌වරියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ මේ ගැන සොයා බලන බවයි.
– Divaina
Sunday, December 24, 2017
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ‘ඊළාම්’ ලෙස හදුන්වයි.. ඊළාම් වචනය නීතිගතයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment