2018 පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා තරග වැදීමට විවිධ අපරාධයන්ට සම්බන්ධ 32 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර ඇති බව හෙලිව තිබේ.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අපේක්ෂකයන් අතර පතාල අපරාධවලටද සම්බන්ධ කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ඇති බවය. මේ අතර ආරක්ෂක ආංශ අනාවරනය කර ඇත්තේ මෙම මැතිවරණය සදහා දරුණු අපරාධයන්ට සම්බන්ධ පතාල නායකයින් තිදෙනෙකුද තරග වදින බවටයි.
මෙම පාතාල නායකයන් තිදෙනා කොළඹ හා වැලිගම ප්‍රදේශයන්ගෙන් තරග කිරීමට නාම යෝජනා බාර දී ඇත.
Sunday, December 24, 2017
පාතාල නායකයන් තුනක්.. අපරාධකරුවන් 32ක්.. මෙවර පළාත් පාලන අපේක්ෂක ලයිස්තුවල..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment