කෝටි තුනක රන් ආභරණ සමඟ අයෙක් කටුනායකදී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

කෝටි තුනක රන් ආභරණ සමඟ අයෙක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි තුනක රන් ආභරණ සමඟ අයෙක් කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස ගුවන් මගියකු උපයෝගි කරගනිමින් ඩුබායි සිට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි ලක්ෂ විස්සක් වටිනා රන් ආභරණ  කිලෝ 5.07 ග්‍රෑම්  සමඟ 34 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබිණි. 

චොකලට් අසුරා තිබු අත් බෑගයක් තුළ ඉතා  සුක්ෂම ලෙස රන් අභරණ සඟවා තිබු බව රේගුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad