ඉන්ධන නෞකා දෙක තුනක් ප්‍රමාද වුවහොත් නැවතත් රට තුල ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග සදහන් කරයි.
පසුගියදා ඇති වූ තෙල් අර්බුදය නිසාවෙන් හොද පාඩමක් ඉගෙන ගත් බවත් ඒ මහතා සදහන් කරයි. ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි. කෙසේ හෝ මෙරට තවත් තෙල් පිරිපහදුවක් සාදා ගත යුතු යයිද පැවසූ ඔහු කිසිසේතම තෙල් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවද සදහන් කලේය.
Monday, November 13, 2017
නැවතත් ඉන්ධන අර්බුදයක්..- තෙල් ඇමති අනතුරු අගවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment