රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඉල්ලා අස් වූ බව එරට කතානායකවරයා දැනුම් දී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, මුගාබේ ලිපියක් මගින් තම ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත දැනුම් දී ඇති බව ය.

93 හැවිරිදි රොබට් මුගාබේ 1980 වසරේ සිට ජනාධිපති ධුරයේ කටයුතු
කරනු ලැබිණි. පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව රජයේ පාලනය නතු කරගත් අතර එරට ජනතාව වීදි බැස ඉල්ලා සිටියේ මුගාබේ ජනාධපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ය.

No comments:

Post a Comment

Post Bottom Ad