නෙදකින් විතරක්, අහු උනොත් ගහනවා කන පැලෙන්න - චම්මු ශ්‍රී ගේ වීඩියෝවට සාරංගට මල පනී...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

නෙදකින් විතරක්, අහු උනොත් ගහනවා කන පැලෙන්න - චම්මු ශ්‍රී ගේ වීඩියෝවට සාරංගට මල පනී...!


මිය ගිය දසුන් නිශාන්ගේ ජීවිත කතාව යැයි හැගී යන පරිදි ඉතා පහත් ආකාරයේ දර්ශණ යොදාගනිමින් නිර්මාණය කල  චම්මු ශ්‍රී ගේ "සිරවී" නමැති මියුසික් වීඩියෝවට කලාකරුවන් රැසකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. "ඉරිදා ඇපල්" පුවත්පතට සුපුන් රත්නායක විසින් සකසු ලිපියක කලා කරුවන් රැසක් මෙම මියුසික් වීඩියෝව දැඩිව විවේචනය කරනු ලබයි. 

වීඩියෝව පිළිබඳව අදහස් දක්වන සාරංග දිසාසේකර "දුව ටිකක් ලොකුවෙලා එයාගෙ තාත්තා ඩිරෙක්ට් කරලා තියෙන වීඩියෝ ටික එක පොකුරට බැලුවහම ලොකු ගෞරවයක් ඇතිවෙයි" යනුවෙන් අදහස් දක්වා ඇත.  පසුව එම ලිපිය සිය ෆේස්බුක් ගිණුම මත පල කරන සාරංග "නදකින් විතරක්..." යනුවෙන් සටහනක් යොදා ඇති අයුරු පහතින් දැක්වේ. 

ඔහුට අමතරව කලා කරුවන් කිහිප දෙනෙකුම අදහස් පළ කර ඇත.

2017 වසරේ හොදම නලුවා දසුන් -  චම්මු ශ්‍රී උඹව කොහේදි හරි හම්බ උනොත් කරපු වැඩේට කන පැලෙන්න ගහනවා.

දිනක්ෂි ප්‍රියසාද් - චම්මු ශ්‍රී කලාකරුවෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙලා ඉන්න ඕන. එයාට ඒකටත් තව ආත්ම ගාණක්  යාවි.

තවත් කලාකරුවන් කිහිප දෙනෙකු පළකල අදහස් ද ඇතුලුව සම්පූර්ණ ලිපිය කියවීම සදහා පහත සදහන් Link එක Click කරන්න. 

Sunday Apple - චම්මු ශ්‍රී සම්බන්ධ ලිපිය

චම්මු ශ්‍රී වැනි පහත් මානසික මට්ටමක් සහිත අසහනකාරී මෝඩයින්ට එරෙහිව කලාකරුවන් තුලින්ම විශේෂයෙන්ම සමකාලීන තරුණ කලාකරුවන් තුලින්ම විරෝධය එල්ල වීම අගය කල යුතුය. අඩුම තරමේ චම්මු ශ්‍රී මේ ලිපිය කියවා හෝ නිවැරදි නොවුන හොත් ඊළඟ වීඩියෝවේ ඔහුගේ දුව සල්ලාලයින් අතින් දූෂණය වන දර්ශණයක් වුවද තිබීමට බොහෝ දුරට ඉඩ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad