අම්මයි තාත්තයි නිසා ගෝඨා ඇතුලට..! අත්අඩංගුවට ගැනීමට අවසර හිමිවෙයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

අම්මයි තාත්තයි නිසා ගෝඨා ඇතුලට..! අත්අඩංගුවට ගැනීමට අවසර හිමිවෙයි..!


ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉතා නුදුරේදී අත්අඩංගුනට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ රුපියල් කෝටි 096 ක රාජ්‍ය මුදල් යොදවා ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීමයි.

මේ සම්බන්දයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත. රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති අනුමැතියද ලැබී ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad