ධවල මන්දිරයේ නිල නත්තල් ගස පෙන්වන්න මෙලානියා එළියට බැහැලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

ධවල මන්දිරයේ නිල නත්තල් ගස පෙන්වන්න මෙලානියා එළියට බැහැලා


ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණි. සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි. මෙහි උස මීටර 6කි. නිල නත්තල් ගස ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවති තරගයකින් තෝරාගනු ලබයි.











No comments:

Post a Comment

Post Bottom Ad