ඉන්දියාව තෙලේ බලේ පෙන්වා ලංකාව අල්ලේ නටවයි.. රට පුරා තෙල් හිගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

ඉන්දියාව තෙලේ බලේ පෙන්වා ලංකාව අල්ලේ නටවයි.. රට පුරා තෙල් හිගයක්..

මේ වන විට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වන අතර ඉන්ධන පිරවුම්හල් අසළ බොහෝ දිගු පෝලිම් දක්නට ඇත.

බාල ඉන්ධන තොගයක් ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන ආ පසු ඒවා බාර ගැනීම තෙල් සංස්ථාව ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු මෙම ඉන්ධන හිගය නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.

සති අන්තයේ වැටී ඇති දීර්ග නිවාඩුව නිසා තෙල් සංස්ථා තෙල් බෙදා හැරීම සිදු නොවන නිසා අර්බුදය තවත් දරුණු වී ඇත. කෙසේ වෙතත් සදුදා වන විට ඉන්ධන සැපයුම යථා තත්වයට පත් වෙතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad