ගාල්ලේ ගිංතොටට යලිත් ඇදිරි නීතිය පැනවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

ගාල්ලේ ගිංතොටට යලිත් ඇදිරි නීතිය පැනවෙයි..

අද පස්වරු 06.00 සිය නැවත වතාවක් ගිංතොට පොලිස් වසමේ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. ඊයේ දිනයේ සිදුවූ කලහකාරී සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, කුරුදුවත්ත, පියදිගම, වැලිපිටිමෝදර, රුත්වත්ත, මහපිටිගල යන ග‍්‍රාම සේවා බල ප‍්‍රදේශවලට මෙසේ ඇදිරි නීතිය පනවා ඇත. හෙට පෙරවරු 06.00 තෙක් මෙම ඇදිරි නීතිය ක‍්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad