නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 12, 2017

නැවත රැවටෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය සමග කිසිදු සන්ධානයක් නෑ..- කටකතා සුණු විසුනු කරමින් ප‍්‍රීතිඝෝෂා මැද මහින්ද කියයි..

එක් වරක් රැවටුනු පසු තවත් වරක් රැවටෙන්නට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ඒකාබද්ද විපක්‍ෂය විසින් අනුරාධපුර සල්ගාදු පිටියේදි සංවිධානය කර තිබූ රටරට මහා ජන රැුළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අනිල් වික‍්‍රමසිංහ සමග මෙන්ම අනෙක් කෙනා සමගද තමනට ඩීල් නැති බවත් එකම ඩීල් එක දමන්නේ ජනතාව සමග පමණක් බවද් ඔහු එහිදී පැවසීය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad