වෙනස කරන්න එලියට බැහැලා අදට වසර තුනයි.. කවුරු නෑ කිවුවත් වෙනස ජනතාවට සැපයි-සනීපයි..- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

වෙනස කරන්න එලියට බැහැලා අදට වසර තුනයි.. කවුරු නෑ කිවුවත් වෙනස ජනතාවට සැපයි-සනීපයි..- ජනපති

අදට වසර තුනකට පෙර තමන් ආණ්ඩුවෙන් එලියට විත් පොදු අපේක්‍ෂකයා වන බවට පළමු ප‍්‍රවෘත්ති සාකච්චාව පැවැත්වූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. වසර තුනකට පසු ඇතැමුන් වෙනස සැපදැයි අසන බවත් කවුරුන් කෙසේ කීවත් ජනතාවටනම් වෙනස සැප බවත් ජනාධිපතිවරයා සදහන් කරයි. 

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි. අදට තුන් වසරකට පෙර මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ පලමු පියවර තබා තිබූ බවත් විදුලි පුටුවක් ගැන සාකඤ්ඤාවක් තිබූ බවත් කී ජනාධිපතිවරයා ඒ සියලු බාධාවන් අද වන විට ඉවත් කර ඇති බවත් සදහන් කලේය. මේ කාලය තුලදී බොහෝ වෙනස්කම් රට තුල සිදු කිරීමට හැකි වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad