ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයට ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙක් වන මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර එක් විය. ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් එක්වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාමල් රාජපක්‍ෂ හා කාංචන විජේසේකරයි.ශ‍්‍රීලනිප අර්බුදය හා වත්මන් දේශපාලන තත්වය ගැන සාකච්චාව සිදුවිය.
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල මෙන්ම කොළඹ වරාය නගරය ගැන විධිමත් ලෙස කරුණු අධ්‍යනය කර විවිධ වාර්තා සහිතව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ විසින් ප‍්‍රබල ලෙස ගොඩනැගූ තර්කයන්ට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් ප‍්‍රමාණත්මක ප‍්‍රතිචාරයක් පල නොවීය.
සම්පුර්ණ වැඩසටහන මෙතනින්
Friday, November 3, 2017
Home
දේශපාලන පුවත්
අමරවීර-දයාසිරි හිරු බලයේදී නාමල්ගෙන් ඉගෙනගනී.. වරාය, මත්තල, පෝට් සිටිය ගැන කණ හරහා උගන්වයි..
අමරවීර-දයාසිරි හිරු බලයේදී නාමල්ගෙන් ඉගෙනගනී.. වරාය, මත්තල, පෝට් සිටිය ගැන කණ හරහා උගන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment