ජවිපෙ ලොක්කෙක් පොහොට්ටු ලොක්කෙක් හා සාකච්චා.. අලූත් සන්ධානයක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

ජවිපෙ ලොක්කෙක් පොහොට්ටු ලොක්කෙක් හා සාකච්චා.. අලූත් සන්ධානයක්..?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල පෙලේ නායකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් අතර විශේෂ සාකච්වාක් පැවැත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්වා පැවැත්වී ඇත්තේ ඉකුත් දිනෙක දුරකතනය ඔස්සේය. ඉතා සුහදශීලීව පැවැති මෙම සාකච්චාවලදී ජවිපෙ පාර්ශවයෙන් අවධාරණය කර ඇත්තේ දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට විරුද්දව ඒකාබද්ද විරෝධතා වැඩපිලිවෙලක් දියත් කල යුතු බවකි.

මෙම ඇමතුම ගෙන ඇත්තේ ජවිපෙ පාර්ශවයෙන් බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad