‘බැදුම්කර කොමිසමේදී කිසිම හොරකමක් එලිවී නෑ..’ හිරු බලයේදී කී එජාප තොත්ත බබාලා මහින්දානන්දයෙන් වැනසී යයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

‘බැදුම්කර කොමිසමේදී කිසිම හොරකමක් එලිවී නෑ..’ හිරු බලයේදී කී එජාප තොත්ත බබාලා මහින්දානන්දයෙන් වැනසී යයි..[Video]

මහ බැංකු බැදුම්කර නිකුතුවේදී කිසිම වංචාවක් සිදුව නැති බව එක්සත් ජාතික ඵක්‍ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. බැදුම්කර කොමිසමේ සිදුවන්නේ පරීක්‍ෂණයක් පමණක් බවත් එහිදී කිසිදු කෙනෙකු වරදකරුවන් යය් ඔප්පු වී නැති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඊට පිලිතුරු දෙමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කලේ ‘ඒකීය බාවය කැඩෙන්නෑ. ඉඩම් කැඩෙන්නෑ. බෙදෙන්නෑ. මොකුත් නෑ. තොත්ත බබා. එහෙනම් මොන ඉටිගෙඩියකද අනේ මේකක් ගේන්නෙ’ යනුවෙනි.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad