දෙරණේ ‘සිදු’ කතාවේ රෙජී වාහනයක් හප්පා තගත් දමයි… නලුවෝ නොවෙයි මුං ගස් කබරයෝ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

දෙරණේ ‘සිදු’ කතාවේ රෙජී වාහනයක් හප්පා තගත් දමයි… නලුවෝ නොවෙයි මුං ගස් කබරයෝ..

දෙරණ රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘රේජී’ගේ චරිතය නිරූපනය කරන රංගන ශිල්පියා විසින් තම වාහනය අනතුරකට ලක් කර තර්ජනයද කල බවට පුද්ගලයෙකු පින්තූර සහිතව සමාජ ජාල වෙත අදහස් පල කර ඇත.

සිදුවීම ගැන පොලිසියට දැන්වුවත් රංගන ශිල්පයා එහිදීදද කලහකාරීව හැසිරී තමනට තර්ජනය කලේ යයි ඔහු සදහන් කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ රාජගිරිය, නාවල පාරේදීය. සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත යොදා ඇති සටහන මෙහි දැක්වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad