‘සංහිදියා’ රූපවාහිනී නාලිකාවක් එයි.. ජනමත විචාරණයට බරට වැඩ ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

‘සංහිදියා’ රූපවාහිනී නාලිකාවක් එයි.. ජනමත විචාරණයට බරට වැඩ ගනී..

ජාතික සංහිඳියාව ඇති කිරීමේ අරමුණ මූලික කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අනුබද්දව ‘සංහිදියා නාලිකාව’ නම් නව නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

නව නාලිකාව සදහා උතුරු පළාතේ මෙන්ම දකුණේද විශේෂ මෙහෙයුම් මැදිරි ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන පවා වෙන් කර අවසන් වී ඇති අතර ඒ සදහා මිල ගණන් කැදවීමක්ද සිදු කර ඇත.

මේ මගින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සදහා වන ජනමත විචාරණයට මෙන්ම ජාතීන් අතර සංහිදායාව ඇති කිරීමට බලාිපොරොත්තු වෙයි. රුපියල් විසි කෝටියකට ආසන්න මුදලක් මෙම ව්‍යාපෘතිය සදහා වැයවෙතැයි ගණන් බලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad