" අසහනකාරී ගායකයාගේ ජීවිත කතාව හදපු කෙනා මගේ යාලුවෙක් , කළින් දැනගෙන හිටියා නම් මේක එළියට දාන්න දෙන්නෙ නෑ " යොවුන් රංගන ශිල්පියා යුටියුබ් විඩීයෝව පතුරු ගහයි .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

" අසහනකාරී ගායකයාගේ ජීවිත කතාව හදපු කෙනා මගේ යාලුවෙක් , කළින් දැනගෙන හිටියා නම් මේක එළියට දාන්න දෙන්නෙ නෑ " යොවුන් රංගන ශිල්පියා යුටියුබ් විඩීයෝව පතුරු ගහයි .!

ජ්‍යේෂ්ඨ කලාකරුවෙකුට අපහාස කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතය ඩොලර් වලට විකිණීමට විඩියෝවක් නිෂ්පාදනය කළ අසහනකාරී ගායකයෙකු පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක් වුනා, ඒ එම ගායකයාගේද ජීවිත කතාව යම්කිසි තරුණ පිරිසක් විසින් විඩීයෝවට නගපු නිසා. අතිශය ජනප්‍රියත්වයට පත් වූ එම විඩීයෝව යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේද සති‍යක පමණ කාළයක් ප්‍රථම ස්ථානයේ පැවතුනා,

කෙසේ වෙතත් තිවංක මිහිරාන් නම් තරුණයෙක් ඇතුලු කණ්ඩායම නිශ්පාදනය කළ එම විඩීයෝව විවේචනය කරමින් යොවුන් රංගන ශිල්පී තුසිත ධණුෂ්ක විසින් විඩීයෝවක් නිකුත් කර තිබෙනවා, එහිදි තුසිත කියා සිටින්නේ  තිවංක තමන්ගේ හොද මිතුරෙක් බවත් "වෙනත් අයෙකුගේ ජීවිත කතාව නිර්මාණය කරමින් තිවංක එළිදැක්වූ විඩීයෝව එළිදැක්වීමට පෙර තමන් දැන සිටියා නම් එය කිසිම විටක එළිදැක්වීමට ඉඩ නොදෙන බවයි"

කෙසේ වෙතත් මෙම විඩීයෝව නැරඹු ඇතැම් සමාජ ජාලා ක්‍රීයාකාරිකයන් අදහස් දක්වා තිබුනේ , එම විඩීයෝවෙන්ද හාස්‍යයට ලක් කර ඇත්තේ පෙර කී අසහනකාරී ගායන ශිල්පියාම සහ ඔහුගේ මිතුරෙකු බවයි.

එම විඩීයෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad