ඇමති කිරිඇල්ල අධිවේගයෙන් අවුරුදු සියයකට ඇතිවෙන්න හොරාකාලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 8, 2017

ඇමති කිරිඇල්ල අධිවේගයෙන් අවුරුදු සියයකට ඇතිවෙන්න හොරාකාලා..

අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් විෂය භාර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා වසර සියයකට ඇතිවෙන්න හොරා කන බව දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඩී.වී. උපුල් මහතා පැවසීය.

අධිවේගී මාර්ගය හදන්නට ණය දෙන බැංකුව විසින්ම සොයා දුන් කොන්ත‍්‍රාත්කරු හා එක් වී ඇස්තමේන්තුවට හදන අරුම පුදුම ක‍්‍රමයක් අද ක‍්‍රියාත්මක බවද ඔහු සදහන් කලේය. මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

මහ බැංකුවේ මහා හොරා එලි දැක්කා සේම මහා මාර්ග මහා හොරා එලි දැක ඇති බවත් දැන් ඔවුනට දඬුවම් දිය යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad