කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..



පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.

අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත. ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad