මහා ගංවතුරක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

මහා ගංවතුරක්..

අධික වර්ෂාව ඇසි හැලීම නිසා නිල්වලා ගග ආශ‍්‍රිතව මහා ගංවතුර අවදානමක් පානදුගම අවට ප‍්‍රදේශයට ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් ඉදිරි පැය හයක කාලය තුල වැසි තත්වයේ වර්ධයක් සිදු නොවනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. කළු ගගේ තත්වයද සුළු ගං වතුර මට්ටමක් දක්වා ඉහල නැග ඇත.

පසුගි්ය පය 12ක කාලයේදීද සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා තව දුරටත් ගංවතුර මට්ටම් ඉහල යාමක් අපේක්‍ෂා නොකරන බවද දෙපාර්තමේන්තුව කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad