සෙනසුරු වක‍්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

සෙනසුරු වක‍්‍රය අවසන්.. මහින්ද බලවත් වීම ස්ථිරයි..- විජිත් රෝහණ විජේමුණි පැරණි අනාවැකිය යලි කියයි…

ඔක්තොම්බර් 26 වැනිදා සවස සෙනසුරු ග‍්‍රහයා නැවතත් ධනු රාශියට පැමුණෙන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

පසුගිය ජනවාරි 26 වැනිදා සිට මේ දක්වා සෙනසුරු වක‍්‍රය පැවති බවද සදහන් කරන ඔහු එහි බලපෑමද විස්තර කරයි. හෙට දිනයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලය තහවුරු වන කාලවකවානුවක් උදා වන්නේ යයිද ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad