ශ‍්‍රී පාද උඩ මළුවේ කොටසක් නාය යයි.. මහගිරිදඹ අවහිරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

ශ‍්‍රී පාද උඩ මළුවේ කොටසක් නාය යයි.. මහගිරිදඹ අවහිරයි..

අධික වර්ෂා තත්වය නිසා ශ්‍රී පාද නල්ලතන්නිය උඩමළුව තෙක් ඇති මාර්ගයේ කසළ කන්දක් නාය ගොස් ඇත.

මෙම නාය යාම සිදුව ඇත්තේ උඩමළුෙවන් ඉවත් කරනු ලබන කසළ ගොඩ ගසා තිබූ ස්ථානයකයි. ශ‍්‍රි පාද පාරේ මහගිරිදඹට පහලින් කොටස මෙනිසා අවහිර වී ඇත. වර්ෂා තත්වය මත නාය ගිය කොටස ඉවත් කිරීම ප‍්‍රමාද වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad