ඇමති කිරිඇල්ලට උපදේශකයන් 63යි.. කාර්යාලයේ ඉන්න කිරිඇල්ලට 5%ක් කොමිස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 63යි.. කාර්යාලයේ ඉන්න කිරිඇල්ලට 5%ක් කොමිස්..

උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට උපදේශකයින් 63 දෙනෙකු සිටින බවත් ඒ සියළු දෙනාට ආණ්ඩුවේ මුදලින් පඩි ගෙවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සියළු කොන්ත‍්‍රාත්වලින් 5% බැගින් කොමිස් ගන්න තවත් කිරිඇල්ල කෙනෙක් ඇමති කාර්යාලයේ සිටින බවද ඔහු සදහන් කලේය. අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය. පාරවල් සෑදීමට විරුද්ද නැතත් පාරවල් නමින් මුදල් කොල්ලකනවාට විරුද්ද බවද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad