මහින්දගේ පොහොට්ටුව පුංචි ඡන්දෙන් ආසන දහයක් දින්නොත් මං සමුගන්නවා.. මෛත‍්‍රී සමග ශ‍්‍රීලනිපය දැවැන්ත ජයක් ලබනවා..- බුද්ධදාස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

මහින්දගේ පොහොට්ටුව පුංචි ඡන්දෙන් ආසන දහයක් දින්නොත් මං සමුගන්නවා.. මෛත‍්‍රී සමග ශ‍්‍රීලනිපය දැවැන්ත ජයක් ලබනවා..- බුද්ධදාස

ඉදිරි පළාතේ පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ නායකත්වයෙන් තරග වදින බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන 10ක් දිනා පෙන්වුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නේ යයි කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

කඩුවෙල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එම මැතිවණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තරග වැද ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගන්නේ යයිද හිටපු නගරාධිපතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad