‘චීවරධාරියා’ කීම අපහාසයක් නොවෙයි.. එය හොද වචනයක්.. බෞද්ධ ශබ්ද කෝෂයේ ඇත්තේ මෙහෙමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

‘චීවරධාරියා’ කීම අපහාසයක් නොවෙයි.. එය හොද වචනයක්.. බෞද්ධ ශබ්ද කෝෂයේ ඇත්තේ මෙහෙමයි..

චීවරධාරියා යනු චීවරයක් දරණ භික්‍ෂූවක් යයි බෞද්ධ ශබ්ද කෝෂයේ වන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

භික්‍ෂූන්ට අපහාස කලේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad