පළාත් පාලන පනත දෙවැනි වර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්ද ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

පළාත් පාලන පනත දෙවැනි වර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්ද ගනී

Sri-Lanka-Right-to-Information-Bill-Parliament-Maithripala-Sirisena-01072016-web

පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්දෙයන් පාර්ලිමේන්තුවේදී සම්මත වුනා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44ක් පමණක් වන අතර එක් මන්ත්‍රීවරයකු ඡන්ය දීමෙන් වැළකී සිට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad