මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා

පසුගිය ජනාදිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදීමේ නඩුවට මහින්ද රාජපක්‍ෂ හිරේ දැමිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැලණියේදී මාධ්‍යවේදීන් අමතමිනි. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට හිරේ දැමීමේ කිසිම වරදක් නැති බවත් මෙම වරද සදහා උපදෙස් දුන් මහින්ද රාජපක්‍ෂද අනිවාර්යෙන්ම හිරේ දැමිය යුතු යයිද ඔහු සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad