ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

ලෝකෙම දග කැවූ මුරලිට ලංකාවෙන් දරුණු කැපිල්ලක්.. මුරලිගේ නමත් මකා දමයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කර තිබූ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ වන විට එම නම ඉවත් කර ඇතැයි ඔහුගේ පියා පවසයි.

ඊයේ දිනයේ මල්වතු මහ නාහිමියන් මුණ ගැසී මේ බව කියා සිටි මුරලිදරන්ගේ පියා ඉල්ලා සිටියේ ක්‍රීඩා ඇමති සමග සාකච්ඡා කර ගැටළුව විසදීමට මැදිහත් වන ලෙසයි. කෙසේ වෙතත් ක‍්‍රිකට් ආයතනය පවසන්නේ ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන නම් නොකරන ප‍්‍රතිපත්තියක ක‍්‍රිකට් ආයතනය සිටින බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad