ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ලියූ “ජනාධිපති තාත්තා” කෘතිය් නිකුත් වීමත් සමඟ මහත් ආන්දෝලනයකට පත්ව තිබේ. ඉතා අසීරුවෙන් ජනපති උපදෙස් සමඟ පොත රචනා කලේ ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් බව මේ වනවිටට් හෙලි වී තිබේ.

මෙම පොත ලිවීම සඳහා සුනිල් මාධව ප්‍රේමතිලක හට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පොරොන්දු වී ඇති අතර, එය මේ වනවිටත් ලබා දී නොමැති බව සඳහන්. චතුරිකා සිරිසේන අද වෙනතුරු පුවත්පතකට රචනාවක්වත් ලියා නොමැති බව මේ වනවිට හෙලි වී තිබෙන අතර,උසස් පෙල කලා විශයන් හදාරා විශයන් හතරම අසමත් බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.


(උපුටා ගැනීම : leakslk.com)

No comments:

Post a Comment

Post Bottom Ad