විදුලි වර්ජනය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

විදුලි වර්ජනය අවසන්


දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටී. 

සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළවිය. ඒ අනුව හෙට සේවයට වාර්තා කරන බව සේවකයින් දැනුම් දී ඇත.
.

No comments:

Post a Comment

Post Bottom Ad