ඇමති පුතෙකුට චීන සමාගමක් ඩොලර් මිලියන දෙකක් කොමිස් එවයි.. පිටකොටුවෙන් මරු කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

ඇමති පුතෙකුට චීන සමාගමක් ඩොලර් මිලියන දෙකක් කොමිස් එවයි.. පිටකොටුවෙන් මරු කරයි..

චීන සමාගමක් විසින් එවන ලද ඩොලර් මිලියන දෙකක සන්තෝෂම් මුදලක් ඇමති පුත‍්‍රයෙකු විසින් මාරුකරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම මුදල එවා ඇත්තේ චීන සමාගමක් සමග ඇති කර ගත් ගිවිසුමක කොමිස් මුදලක් ලෙස බවද වාර්තා වන අතර සම්පුර්ණ කොමිස් මුදල ඩොලර් මිලියන පහක් බවත් එහි මුල් කොටටස ලෙස මිලියන දෙකක් එවා ඇති බවද සදහන්ය.

මෙම මුදල එවා ඇත්තේ උණ්ඩියෙල් ක‍්‍රමයට පිටකොටුවේ ව්‍යාපාරිකයෙකුට වන අතර එම ව්‍යාපාරිකයාටද ඔහුගේ ගාස්තුව ගෙවා ඇති බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad