මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති..

මන්නාරමේ ස්ථාන දෙකකදී කිතිබු බැතිමතුන් ඉදිකල තිබූ ජෙසුස්වහන්සේගේ පිළිම දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කොට ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

මන්නාරම් යාපනය ප්‍රධාන මාර්ගයේ නායාත්තුවලි ප්‍රදේශයේ ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට මෙසේ හානි සිදු කොට තිබූ අතර මීට අමතරව මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් රෝමානු කතොලික පාසල් ඉදිරිපිට ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට හානි කොට තිබුණි.

ජෙසුස් වහන්සේගේ පිලුරුවලට මෙසේ හානි සිදු කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර අදාල පිරිස් සොයා මන්නාරම් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad