හිටපු නියෝජ්‍ය ඇමති ඇන්ටනී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

හිටපු නියෝජ්‍ය ඇමති ඇන්ටනී අත්අඩංගුවට

නාකුලාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට නවසීලන්ත රටේ රැකියාවක් දෙන බව පවසමින් රුපියල් තුන් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බියන්විලගේ ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

2016 ජුනි මාසයේ ලැබුණු පැමිණිල්ලක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad