මහින්ද හිතවාදී තවත් ප‍්‍රබලයින් තුනක් ධුරයෙන් නෙරපයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

මහින්ද හිතවාදී තවත් ප‍්‍රබලයින් තුනක් ධුරයෙන් නෙරපයි..

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිනි ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඔවුන් ඒකාබද්ද විපක්‍ෂයට හා හිටපු ජනපතිට හිතවාදී කටයුතු කරන අය වෙයි. මහ ඇමති ඉසුර දේවප‍්‍රිය විසින් මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad