ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විවාහ වූ පසු මුලින්ම බලාපොරොත්තු වූයේ පුතෙක් බවත් ‘දර්ශණ ලංකා සිරිසේන’ ලෙස නමක් පවා සූදානම් කරගෙන සිටියද උපන්නේ දුවක නිසා ‘දර්ශනී චතුරිකා සිරිසේන’ ලෙස තමනට නම තබා ඇති බවත් ජනාධිපති දියණි චතුරිකා සිරිසේන මහත්මිය සදහන් කරයි.
ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හා සාකච්චාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර ඇත. තම මව බොහෝ අඩු වයසින් විවාහ වී දරුවන් බිහිකල තැනැත්තියක් බවත් සදහන් කරන ඇයට යෝද පන්නරයක් ඇති බවත් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබේ.
Thursday, September 14, 2017

Home
ඕපාදුප
තාත්තා ඉස්සෙල්ලම බලාපොරොත්තු වුනේ පුතෙක්.. මං උපන්නම ‘චතුරිකා’ නම තිවුවා.. අම්ම බොහෝ අඩු වයසින් දරුවන් බිහිකල කෙනෙක්..- ජනපති දියණිය
තාත්තා ඉස්සෙල්ලම බලාපොරොත්තු වුනේ පුතෙක්.. මං උපන්නම ‘චතුරිකා’ නම තිවුවා.. අම්ම බොහෝ අඩු වයසින් දරුවන් බිහිකල කෙනෙක්..- ජනපති දියණිය
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment