පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..

මේ දිනවල වෙළදපලේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත.

බොහෝ ප‍්‍රදේශවල කුඩා පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 80-90ත් අතර මිලකටයි.

සාමාන්‍ය තරමේ පොල් ගෙඩියක් රුපියල් 100ක් පමණ වෙයි. පොල් බෑ මෙන්ම ගාන ලද පොල්ද වෙදල පලේ විකිණීම මේ දිනවල සුලබ දසුනකි.

No comments:

Post a Comment

Post Bottom Ad