ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]

අද වන විට රටේ ජනතාව මේ රජය ගැන කණගාටුවෙන් ඉන්නා බවත් සමහරුන්ට ආණ්ඩුව සමග මල පැනලා සිටින බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය. ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ විශ්වාය අතිකරගත යුතුව ඇති බවත් එසේ වුවහොත් පමණක් ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් ඡන්දය දීමට පොලඹවා ගත හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment