සන්නද්ද කල්ලියක් STF බලඇණියකට වෙඩි තබති..

අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර මීගමුව කුරණ ප‍්‍රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

එහිදී හතර දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත. සැක කටයුතු වෑන් රථ දෙකක් පසුපස ලුහුබදිමින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රියකට මෙසේ වෙඩි තබා ඇත. පසුව වෑන් රථ දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ආයුධ තොගයක් ද සොයාගෙන තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment