සන්නද්ද කල්ලියක් STF බලඇණියකට වෙඩි තබති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

සන්නද්ද කල්ලියක් STF බලඇණියකට වෙඩි තබති..

අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර මීගමුව කුරණ ප‍්‍රදේශයේදී වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

එහිදී හතර දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇත. සැක කටයුතු වෑන් රථ දෙකක් පසුපස ලුහුබදිමින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකා ජීප් රියකට මෙසේ වෙඩි තබා ඇත. පසුව වෑන් රථ දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ආයුධ තොගයක් ද සොයාගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad