ලූල්කදුර වතුයායේ මහ දිවියා මරා දමයි! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

ලූල්කදුර වතුයායේ මහ දිවියා මරා දමයි! (PHOTOS)

දෙල්තොට ලුල්කදුර වතු යායේදී විශාල ප්‍රමාණයේ දිවියෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. වනජීවී දෙපාර්තමේන්තුව හා පොලීසිය පරික්ෂණ කටයුතු සිදුකරන අතර එයට සම්බන්ද අය ගැන තොරතුරු දන්නේ නම් 1992 අංකයට දැනුම්දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මියගිය කොටියාගේ ජායාරූප පහතින් දැක්වේ...

No comments:

Post a Comment

Post Bottom Ad