බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප‍්‍රබල හෙලිදරවුවක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

බැදුම්කර කොප් වාර්තාවේ ෆුට් නෝට් කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා..- රන්ජන් ප‍්‍රබල හෙලිදරවුවක..

මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණ කල කොප් කමිටු සාමාජිකයන්ගෙන් බැදුම්කර අවසන් වාර්තාවට පාද සටහන් දැමු පිරිසට බැදුම්කර මගඩි සමාගම විසින් අති විශාල වශයෙන් මුදල් සන්තෝසම් දුන් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් තමනට පැවසූ බව පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad