පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණියම් වේ - ක්‍රිකට් ආයතනයේ උණුසුම් වචන හුවමාරු වීම්, අසංක ගුරුසිංහගෙන් ආන්දෝළණාත්මක තීරණයක් .!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටුවේ සමාජිකයෙකු වන අසංක ගුරුසිංහ සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග  වාර්තා කරනවා.

මේ සදහා හේතූව තවමත් අනාවරනය වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිළධාරීන් සමගින් ඇතිවූ උණසුම් වචන හුවමාරුවකින් පසු මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් මේ වන විට ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදීමට අසංක ගුරුසිංහ කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත්  වාර්තා කර සිටිනවා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment