පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණියම් වේ - ක්‍රිකට් ආයතනයේ උණුසුම් වචන හුවමාරු වීම්, අසංක ගුරුසිංහගෙන් ආන්දෝළණාත්මක තීරණයක් .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණියම් වේ - ක්‍රිකට් ආයතනයේ උණුසුම් වචන හුවමාරු වීම්, අසංක ගුරුසිංහගෙන් ආන්දෝළණාත්මක තීරණයක් .!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටුවේ සමාජිකයෙකු වන අසංක ගුරුසිංහ සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග  වාර්තා කරනවා.

මේ සදහා හේතූව තවමත් අනාවරනය වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිළධාරීන් සමගින් ඇතිවූ උණසුම් වචන හුවමාරුවකින් පසු මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් මේ වන විට ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදීමට අසංක ගුරුසිංහ කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත්  වාර්තා කර සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad