ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක නැවත මුදල් අමාත්‍යාංශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක නැවත මුදල් අමාත්‍යාංශයට


හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරා ගත් ලොතරැයි මණ්ඩල දෙක නැවත මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. අදාළ පවරා දීම පිළිබඳව මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත්ව ඇත.

රවි කරුණානායක මහතා විදේශ ඇමති ධුරයට පත්වන තෙක් ලොතරැයි මණ්ඩල දෙක පැවතියේ මුදල් අමාත්‍යාංශයේ විෂය පථය යටතේය. 

No comments:

Post a Comment

Post Bottom Ad