යාපනයේ තවත් හතරක් කපා කොටා දමයි.. බරපතල වී රෝහලේ..

ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් යාපනේ සංගතාර් ප‍්‍රදේශයේදී පුද්ගලයින් සිවු දෙනෙකු කපා කොටා දමා ඇත.

බරපතල තුවාල ලත් එම සිවු දෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළු කර ඇති අතර එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර රෝහලට එවා තිබේ. කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්‍සණ ක‍්‍රියාත්මකයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment