යාපනයේ තවත් හතරක් කපා කොටා දමයි.. බරපතල වී රෝහලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

යාපනයේ තවත් හතරක් කපා කොටා දමයි.. බරපතල වී රෝහලේ..

ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් යාපනේ සංගතාර් ප‍්‍රදේශයේදී පුද්ගලයින් සිවු දෙනෙකු කපා කොටා දමා ඇත.

බරපතල තුවාල ලත් එම සිවු දෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළු කර ඇති අතර එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර රෝහලට එවා තිබේ. කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්‍සණ ක‍්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad