රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති හා ඔහුගේ පවුලේ අයටත්, ඒකාබද්ද විඵක්‍ෂයේ අයටත් එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කිරීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ හොරු ඇල්ලීම හා දඬුවම් දීම දිනපතා කල් යාම ගැන ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment