රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

රාජපක්‍ෂලාට එරෙහි නඩු ඉක්මනින් අසා දඬුවම් දෙන්න වෙනම අධිකරණයක්..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති හා ඔහුගේ පවුලේ අයටත්, ඒකාබද්ද විඵක්‍ෂයේ අයටත් එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කිරීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ හොරු ඇල්ලීම හා දඬුවම් දීම දිනපතා කල් යාම ගැන ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad