ඉල්ලා අස්වූ තිලක් මාරපනට නැවත නීතිය හා සාමය.. සාගලට විදේශ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

ඉල්ලා අස්වූ තිලක් මාරපනට නැවත නීතිය හා සාමය.. සාගලට විදේශ..

නීතිය හා සාමය අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කර විදේශ කටයුතු ඇමති ධුරයට සාගල රත්නායක මහතා පත් කිරීම සදහා වූ යෝජනාවක් සලකා බැලෙමින් තිබේ.

සාගල රත්නායක මහතා දරන නීතිය හා සාමය ඇමති ධුරය දැනට දරන්නේ සාගල රත්නායක මහතා වන අතර කලින් එම ඇමති ධුරය දැරු තිලක් මාරපන මහතා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ඇති වූ ප‍්‍රශ්නයක් මත ධුරයෙන් ඉල්ලා අස්විය.

No comments:

Post a Comment

Post Bottom Ad