විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment