විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.


 

No comments:

Post a Comment

Post Bottom Ad